සබරගමු පළාත් සාහිත්‍ය තරගාවලිය - 2022
11 ශ්‍රේණිය පද්‍ය ගායනා තරගයෙන් දෙවන ස්ථාන ජයක් ලබා ගැනීමට අප පාසලට හැකි විය. පී.ඩී. මලීසෘ දෙව්වන්දි ශිෂ්‍යයාව තම දක්ෂතා පෙන්වමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වීය. ඇය වසර ගණනාවක් ම පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූ දක්ෂ ගායිකාවකි. මෙවර ඇයට සමස්ථ ලංකා තරග සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව උදාවුණි. ඒ සඳහා ඇප කැප වී කටයුුුතු කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර මලීෂා දියණියට සමස්ථ ලංකා ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.