අප පාසල 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලකී.
ඒ අනුව 6 - 9 හා 10 - 11 කාණ්ඩවල ඉගෙනුම් කටයුතු සිදුවේ.
| 6-9 | |||
| සිංහල | බුද්ධ ධර්මය | විද්‍යාව | ගණිතය |
| ඉතිහාසය | ඉංග්‍රිසි | චිත්‍ර/සංගීතය | දෙමළ |
| පුරවැසි අධ්‍යයනය හා ජීවන නිපුණතා | තොරතුරු සන්නිවේදන තාක්ෂණය | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා | භුගෝල විද්‍යාව |
| සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය | |||
| 10-11 |
| බුද්ධ ධර්මය |
| සිංහල |
| ඉංග්‍රිසි |
| ගණිතය |
| විද්‍යාව |
| ඉතිහාසය |
| සංගීතය/චිත්‍ර |
| ව්‍යාපාර අධ්‍යයනය/භූගෝල විද්‍යාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය/කෘෂි හා ආහාර තාක්ෂණය/සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යයනය |