images/20220907_091046.jpg
images/20220913_094417.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ බල සපිරි මිනිසුන් තැනීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සබරගමුව පළාතේ  ස්වභාව සෞන්දර්යන් අනුන සුන්දර පරිසරයක පිහිටි අප පාසල, නැණ ගුණ සපිරි පුරවසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.


විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්වීතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අවුරුදු 4ක සිට ආබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ  අධ්‍යාපන ඒකකයක්ද අප පාසලෙහි ක්‍රියාත්මක වේ.

 

Read More

 

පාසලේ මෙහෙවර

 

මනා පෞරුෂයකින් හෙබි අභියෝග ජය ගත හැකි බුද්ධිමත්, විනය ගරුක සංවේදි පරපුරක් බිහිකිරීම.

Rohana MV