• (+94) 452285033
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

21 වන සියවසට ගැලපෙන පාසලක් ලෙස සංවර්ධනය වෙමින් ඉදිරියට පිය නගන අප පාසල සබරගමුව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන්  පසුගිය කාලය පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

කොරෝනා වසංගත කාලය තුළ පාසල් වසා තිබුණු අවධියේ මුළු රටම අවධි කරමින් සජීවි youtube පාසල ආරම්භ කළේ අප පාසල විසිනි. රටේ සියලු දරුවන්ට එක ලෙස ඉගෙනුම් කටයුතුවලට සම්බන්ධවීමට ඒ තුළින් හැකියාව ලැබුණි. පසුව දැනුව හුවමාරු කර ගැනීමට blogspot හරහා පහසුකම් සලසා දෙන ලදි. මෙම වෙබ් අඩවිය ද සියලු දෙනාගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමට අපේක්ෂා කරමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

වැලිපත සුමනරතන හිමි

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

 

 

 

 

 

 

 

Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Kalthota,Balangoda
  • දුරකථන (+94) 452285033
  • වට්ස්ඇප් (+94) 712505980

Supported By

© 2026 Kalthota Rohana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk