අප පාසලේ ප්‍රාථමික අංශය ඉතා ශක්තිමත්ව පවති. ද්විතීක අංශය ශක්තිමත් වන්නේ ප්‍රාථමික අංශය ශක්තිමත් වූ විට ය. එම නිසා වැඩි අවධානය ප්‍රාථමික අංශය කෙරෙහි යොමු කර ඇත. ප්‍රාථමික අංශයේ පන්ති පහක් පවති. එනම් 1 ශ්‍රේණියේ සීට 5 ශ්‍රේණිය දක්වා ය. එහි පහත සඳහන් වීෂයයන් ඉගැන්වේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි